සෝනි හි ඉදිරියේදි පැමිණීමට නියමිතව තිබූ earbuds අන්තර්ජාලය හරහා කලින් නිකුත් වීමක්…
සෝනි හි නව prototype earbuds ජායාරූප සෙනසුරාදා වෝක්මන් බ්ලොග් අඩවියේ පලවූ අතර විශේෂත්වය නම් SONY විසින් නිල වශයෙන් ප්රකාශ කර නොතිබු අවස්ථාවක මෙහි ඡායාරූප නිකුත් වීමයි.
කෙසේ නමුත් ඡායාරූප වලින් පෙනෙන්නේ
මෙහි charging pins හා proximity sensor කලු හා රෝස-රන්වන් පැහැයෙන් යුක්ත බවයි.
එවගේම වාර්තා වලට අනුව මේකෙ
•High-resolution audio support
•Six-hour battery life
•Faster charging capacity: a 10-minute charge could provide 120 minutes of playback
•Wireless charging
තියනවා කියලයි කියන්නෙ.
FCC ලේඛන උපුටාගෙන වෝක්මන් බ්ලොග් අඩවිය පවසන්නේ SONY WF-1000XM4 earbuds ජුනි 8 හෝ 9 නිකුත් කිරීමට ඉඩ ඇති බවයි.
කෙසේ නමුත් මෙයට ප්රතිචාර දක්වමින් SONY කියාසිටියේ මේ පිලිබදව තමන් කිසිදු අදහසක් නොදක්වන බවයි.









Leave a Reply
View Comments