Categories

  ආරක්‍ෂක කොන්ත්‍රාත්කරුවකු හා සහ නවීන Virtual reality හි පියා වන Palmer Luckey, ක්‍රීඩා කරන ක්‍රීඩාවේදී පරිශීලකයා මිය ගියහොත් සැබෑවටම ඔහුව මරා දමන VR හෙඩ්සෙට් එකක් නිර්මාණය කරල තිබෙනවා. ඔහු මෙය Sword Art Online ක්‍රීඩාව සැමරීම සදහා නිර්මාණය කර තිබුණා. ...