Categories

මැයි 9 Twitter හි ප්‍රධාන විධායක Elon musk අගහරුවාදා Twitter වෙත පැමිනෙන Calls හා messaging විශේෂාංග ගැන නිවේදනය කලා. මේ අනුව මස්ක් ගේ සියල්ල ඇති යෙදුමක් බවට පත්කිරීමේ සිහිනය සැබැවක් කරමින් සමාජ මාධ්‍යය තුල Whatsapp,Signal හා Telegram සමග කරට කර ...