ඉරානය හෝ හිස්බුල්ලා සංවිධාන ඊශ්‍රායල-හමාස් ගැටුමට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා පෙන්ටගනය විසින් ඔවුන්ගේ දෙවන ගුවන් යානා ප්‍රහාරක නෞකාව මධ්‍යධරණී මුහුදට යවා තිබෙනවා. එක්සත් ජනපද නිළධාරියෙකු පවසන්නේ ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා ඊශ්‍රායලයෙන් ඔබ්බට ජාත්‍යන්තර මුහුදේ රැඳී සිටින, පළමු ගුවන් යානා ප්‍රහාරක ...






