නවතම වාර්තාවකින් Samsung සිය Galaxy ස්මාර්ට්ෆෝන් වල ජනප්‍රිය ඇන්ඩ්‍රොයිඩ් Apps 10,000 කට අධික සංඛ්‍යාවක performance අවහිර කරන බව සොයාගෙන තිබෙන අතර මෙම සීමා කර ඇති යෙදුම් වලට Google වැනි තෙවන පාර්ශවීය යෙදුම් මෙන්ම Samsung Pay, Bixby, Secure Folder වැනි Samsung ...






