Google විසින් ලොව පුරා ක්‍රොම් භාවිතා කරන පරිශීළකයන්ගෙන් 1% කට, එනම් මිලියන 30කට පමණ Tracking Protection නම් විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වී තිබෙනවා. 2024 ජනවාරි මාසයේදී මෙය නිකුත් කිරීමට නියමිත අතර අනෙකුත් සියළුම පරිශීළකයන් සඳහා 2024 දෙවන කාර්තුවේදී මෙය නිකුත් ...






