Categories

මෙලෙස play store නව ප්‍රතිපත්ති හදුන්වා දීම තුලින් තෙවන පාර්ශවීය ඇමතුම් පටිගත කිරීමේ යෙදුම් සියල්ල ඉදිරි මාසයේ සිට ඉවත් කිරීමට කටයුතු කර ඇත. Google විසින් ඉදිරිපත් කර ඇති නව Play Store ප්‍රතිපත්ති මාලාවට අනුව පරිශීලකයින්ට ඇමතුම් පටිගත කිරීමේ යෙදුම් ලබා ...