Categories

ඩිජිටල් ⁣මුදල් ලෝකයේ සැලකිය යුතු වර්ධනයකට මුල පුරමින් Telegram දැන් එහි පරිශීලකයන් හට Chat හරහා එක්සත් ජනපද ඩොලරයට සම්බන්ධ Crypto  coin එකක් වන USDT(Tether)  මාරු කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා. මෙනිසා පරිශීලකයන් හට වෙනත් යෙදුමට යාමෙන් තොරව USDT transfer කල හැකියි. ...

  මෙම නව යාවත්කාලීනය තවත් සැලකිය යුතු එකතු කිරීම් කිහිපයක් ද ගෙන එයි. Telegram හි නවතම යාවත්කාලීනය මගින් ඔයාට සිම් කාඩ්පතක් නොමැතිව telegram සදහා ලියාපදිංචි ⁣වෙන්න ඉඩලබාදෙනවා. වට්ස්ඇප් වලට පෙර multi account support, channel හා තවත් විශේෂාංගයන් telegram තුලට ගෙන ...