භූ චුම්බක සූර්ය කුණාටුවක් අද පෘථිවි වායුගෝලයට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතර කාලගුණ විශ්ලේෂකයින් අදහස් කරන්නේ සූර්ය කුණාටු හේතුවෙන් පෘථිවියේ පිටත වායුගෝලය රත් විය හැකි අතර එය චන්ද්‍රිකාවලට සෘජුවම බලපාන බවයි. Spaceweather.com වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට කුණාටුව කිලෝමීටර් මිලියන ...






