Categories

Brain-computer interfaces මැතකදි විශාල දියුණුවක් පෙන්නුම් කරල තියෙනවා. උදාහරණයක් විදියට රොගීන්ට තම නැතිවුණු ක්‍රියාකාරීත්වයන් මනසින් පාලනය කල හැකි රොබො අත් පාද මගින් නැවත ලබා ගැනීම පෙන්වා දෙන්න පුලුවන්. මේ අංශයේ විශේෂ පියවරක් වෙන්නෙ ආහාර ගැනීම වගෙ සංකීර්ණ කාර්යයක් අනුකරනය කිරීමටට ...