Categories

රිචඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic විසින් ලබන මාසයේ ඔවුන්ගේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය මහජනතාවට නිකුත් කිරීමට පෙර අවසාන පරීක්ශණ පියාසැරිය සඳහා පුද්ගලයින් 4 දෙනෙකු සාර්ථකව අභ්‍යවකාශයට මුදා හැර තිබෙනවා.   මෙම පරීක්ශණයෙන් පසුව ජූනි මාසයේදී ඔවුන්ගේ සංචාරක ව්‍යාපෘතිය දියත් කිරීමට ඔවුන්ට අවස්ථාව ...