Categories

පරිගණකයක ඇති ප්‍රධානතම උපාංගය වන්නේ processor එකයි. පරිගණකයේ ‘මොළය’ ලෙසද මෙය ඇතැම් විට හදුන්වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වන්නේද එහි processor එකෙහි වර්ගය හා වේගය කීමෙනි. Processor වර්ග කිහිපයක් තිබේ. එනම් Intel, AMD, Motorola, Cyrix යනු ඉන් කිහිපයකි.  සිලිකන් හෝ වෙනත් අර්ධ ...