Categories

මේ වෙනකොට ගොඩක් අය PhotoLab වගේ AI image generators හරහා තමන්ගේ ෆොටෝස් එක එක විදියට හදාගන්නවනේ. මේකට අවශ්‍ය වෙන්නෙ ඔයාගේ ෆොටොස් මේ ඇප් වලට අප්ලෝඩ් කරලා පොඩි ටෙක්ස්ට් ප්‍රොම්ට් එකක් දෙන්න විතරමයි. සමහර ඇප් වල ඒවා අවශ්‍යත් නැහැ. ඔය AI ...