Categories

ලෝකයේ ඉල්ලුම සපුරාලීම සඳහා පිරිසිදු ආරක්ශිත සහ දැරිය හැකි බලශක්ති යුගයක ආරම්භය සනිටුහන් කරමින් ජපාන විද්‍යාඥයන් විසින් Nuclear Fusion (න්‍යෂ්ටික විලයනය) තුළට සමීප වී තිබෙනවා. https://videos.dailymail.co.uk/video/mol/2023/12/04/4539346865928161327/640x360_MP4_4539346865928161327.mp4 ඒ ජපාන විද්‍යාඥයන් විසින් ටෝකියෝ නුවරට උතුරින් පිහිටි Naka ප්‍රදේශයේ පවුම් මිලියන 500ක න්‍යෂ්ටික ...