Microsoft Edge විසින් Android සඳහා PDF Copilot ඇතුළු AI feature කිහිපයක්ම නිකුත් කිරීමට සූදානම් වෙයි
Microsoft විසින් Android හී Microsoft Edge සඳහා නව “Copilot” එකතු කරමින් විශාළ යවත්කාලීනයක් ලබා දීමට සැලසුම් කරමින් සිටිනවා. ඒ අනුව ඔවුන් නව Update එකක් බීටා පරිශීලකයන් වෙත නිකුත් කරමින්, Android හී microsoft Edge තුළ ඇති Edge button එක microsoft copilot ...






