Categories

Meta විසින් අලුතින් Shortcut කීපයක් Messenger වලට එකතු කරල තිබෙනවා. මෙම සරල විධානයන් මගින් ඇප් එක කුල විවිද කාර්යයන් සිදු කීරිමට පහසුකම් සලසනවා.   Shortcut  මඟින් පරිශීලකයින්ට Message, GIFs, සහ OG shrug emoji (¯_(ツ)_/¯) සඳහා Custom Notification  එක් කිරීමට සරල ...