Categories

ස්විස්ටර්ලන්ත සුඛෝපභෝගී ඔරලොසු නිපදවන්නෙකු වන Richard Mille වි⁣සින් ලොව සිහින්ම යාන්ත්‍රික ඔරලොසුව නිපදවා තිබෙනවා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ Bulgari’ ගෙ Octo Finissimo Ultra කියන ඔරලොසුව. මෙය මිලි මීටර් 1.80ක ඝනකමකින් යුක්ත වුණා. Richard mille විසින් නිපදවූ මිලි ⁣මී⁣ටර් ...