McAfee හි විශ්ලේෂකයින් විසින් පරිශීලකයින්ගේ බ්‍රවුසින් ක්‍රියාකාරකම් සොරකම් කරන Google Chrome extensions කීපයක් සොයා ගෙන තිබෙනවා. විශේෂම කරුණනම් මෙම Extensions මිලියන 1.4 කට වඩා වැඩි වාර ගණනක් Download කර තිබීම. මෙම malicious extraction මගින් පරිශීලකයන් E commerce වෙබ් අඩවියකට පිවිසෙන ...






