පර්යේෂකයන් ඉදිරි දශකය තුල විශාල සුර්ය කුණාටුවක් මගින් මහා පරිමාණ අන්තර්ජාල බිදවැටීමක් ඇති කරන බවට ඉගි පලකර තිබෙනවා. Irvine හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා විශේෂඥවරියක වන Sangeetha Abdu Jyothi 2021 අධ්‍යයනයක දී පෙන්වා දුන්නේ ඉදිරි දශකය තුළ මාස ගනනාවක “ව්‍යසනකාරී” අන්තර්ජාල ...






