ඔබ දන්නා කරුණක් තමයි පරිගණක උපාංග, චිප් සඳහා මේ වන විට ගෝලීය හිඟයකින් පෙළෙන බව. මේ හිඟයට අභියෝග කරමින් වොෂින්ටන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් ප්‍රකාශ කරේ අනාගතයේදී මී පැණිවලින් neuromorphic පරිගණක චිප් සෑදිය හැකි බවයි. ප්‍රකාශය සත්‍ය කරමින් මී ...






