Categories

සැප්තැම්බර් 18  Grand Theft Auto franchise හි සංවර්ධක වන Rockstar Games සඳහා අදුරුතම දිනයක් වන බවටනම් නොඅනුමානයි. ඒ ඉදිරියේදී පැමිනීමට නියමිත GTA 6 හි photo මෙන්ම වීඩියෝ පවා ඔවුන් නොදැනුවත්ව අන්තර්ජාලයට නිකුත් වීම නිසායි. ⁣Leak වු තොරතුරු වලින් තහවුරු වූ ...