ජපන් නිර්මාණකරුවන් විසින් දැවැන්ත පාවෙන නගරයක් නිර්මාණය සඳහා සැළසුම් කරමින් සිටිනවා. සංවර්ධක N-Ark ප්‍රකාශ කරන්නේ “Dogen city” ලෙස හඳුන්වන මෙම දැවැන්ත නගරය මිනිසුන් 40,000 කට ස්වයංපෝශිත වාසස්ථානයක් සපයන බවත් ඉන් 4න් එකකට ස්ථීර පදිංචිය ලැබෙන බවයි. https://videos.dailymail.co.uk/video/mol/2023/06/13/4666302752811236005/640x360_MP4_4666302752811236005.mp4 මෙහිදී නගරය ප්‍රධාන ...






