නැවත වරක් ලොව විශාලතම වෙළදපල වන Cryptocurrency වෙළදපල කඩාවැටෙමින් තිබෙනවා. පසුගිය සති කීපය පුරාම සුලු වර්ධනයක් සමගින් කඩාවැටෙමින් තිබු වෙළදපල දැන් 2022 දෙවන අඩුම මිල වාර්තා කර තිබෙනවා. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ගුප්තකේතන මුදල අද වාර්තා උනේ $18,620 ලෙසින්, එය මේ ...






