නාසා ආයතනය විසින් ඉදිරියේදී පෘථිවියට තර්ජනයක් වන ග්‍රාහක කඩාවැටීමකදී ඒවා විනාශකර දැමීමේ අත්හදාබැලීම් මෙහෙයුම සාර්ථක ව අවසන් කර තිබෙනවා. මෙහිමූලික අරමුණ වුයේ පෘථිවිය ග්‍රාහකයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිත කල හැකි සාර්ථක ක්‍රමයක් අත්හදා බැලීමයි. NASA’s Double Asteroid ...






