Categories

නැවත වරක් ලොව විශාලතම වෙළදපල වන Cryptocurrency වෙළදපල කඩාවැටෙමින් තිබෙනවා. පසුගිය සති කීපය පුරාම සුලු වර්ධනයක් සමගින් කඩාවැටෙමින් තිබු වෙළදපල දැන් 2022 දෙවන අඩුම මිල වාර්තා කර තිබෙනවා. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ගුප්තකේතන මුදල අද වාර්තා උනේ  $18,620 ලෙසින්, එය මේ ...

නොසිතූ ලෙස Cryptocurrency මිල පහත වැටීම නිසා ප්‍රධාන bitcoin mining සමාගම් වලට පසුගිය කාර්තුව තුල ඩොලර් බිලියන ගනනක් අහිමි වී තිබුණා. ඇතැම් සමාගම් තමන් සතු coin මෙන්ම mining rig පවා විකුණා දැමූ අතර පාඩු මගහැර නොනැසී සිටීමට විශාල ණය පවා ...