IT කියන්නේ වර්ථමානය වෙද්දි සියල්ලන්ම අනිවාරෙන් දැනගත යුතු දෙයක්. මොකද දැන් තියෙන රැකියා සදහා අනිවාරෙන් මූලික පරිගණක දැනුමක් හෝ අනිවාරෙන් අවශ්‍ය වෙන නිසා. ඒත් බොහො අයට තියෙන ප්‍රශ්ණයක් තමා ඒවා ඉගෙන ගන්නේ කොහොමද කියන එක. මොකද බොහොමයක් අයට මූලික පරිගණක ...






