Categories

පසුගිය දිනවල පැවති ඉන්දීය සහ චීන දේශ සීමාවේ සටන් හේතුවෙන් චීනය සහ ඉන්දියාවේ සෙබළුන් මියගොස් ඇත. මෙම දේශපාලනික ගැටලු දුරදිග ගොස් මේ වනවිට තාක්ෂණික වශයෙන් ඇති වී ඇත . මෙම ගැටුමෙහි වර්ධනයක් ලෙස චීනයේ නිෂ්පාදිතයන් වර්ජනය කිරීම දක්වා ගැටුම් දුරදිග ...