නව අධ්‍යනයකට අනුව, නාසයට ඉහළින් ඇති මොළයේ පටක වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන තිබෙනවා. ඒ දැනටමත් මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියකින්ම පාහේ මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන ඇති පසුබිමකයි. වයස අවු 33ත් 100ත් අතර මියගිය පිරිමි මළ සිරුරු 15ක සහ කාන්තාවන් තිදෙනෙකුගේ මොළය ...
එලොන් මසක් විසින් එය මිනිස් අත්හදා බැලීම් සදහා සුදානම් බව පැවසීමත් සමග Neuralink කතාව මැතකදි ඉතා ජනප්‍රිය මාතෘකාවක් උනා. මේක ආගන්තුක මාතෘකාවක් නොවන්නේ මස්ක්ට පෙරද විවිද සමාගම් මේ සදහා දැරූ උත්සහයන් නිසායි. ඒ අනුව පසුගිය වසරේ, Synchron විසින් FDA අනුමැතිය ලැබීමෙන් ...







