අපි කවුරුත් සාමාන්‍යෙයන් දන්නා ආකාරයට OS එකක් (Operating system) පැමිණෙන්නේ CD හෝ DVD ආකාරයටයි. ඉතින් DVD ධාවකයක් නැති පරිගණක පද්ධතියක Windows 7,8.1,10 / linux install කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් නෙට්බුක් පරිගණකයට Windows 10 install කිරීම සදහා කළ යුත්තේ කුමක්ද? ...






