ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත සභාව දැනටමත් පනත් කෙටුම්පත සම්මත කර ඇති අතර, එයින් වසර දෙකක කාලයක් සඳහා කාබන් මත පදනම් වූ බලශක්ති ප්‍රභවයන් මගින් බල ගැන්වෙන Bitcoin Mining තහනම් කර ඇත. චීනය පසුගිය වසරේ Bitcoin Mining සඳහා නව සීමා පැනවීමෙන් පසු, බොහෝ ...






