Categories

මේ තියෙන්නේ දැනට ඔයාලට free භාවිතා කරන්න පුලුවන් Chatbots 5ක්. මේ chatbot වල එක එක unique features තියෙනවා. දැනට ප්‍රධානම Chatbot අතර තියෙන්නේ ChatGPT, Bing සහ Bard කියන AI 3. Gemini AI ගේ වැඩ බලාගන්න පුලුවන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ Gemini ...