Categories

තාක්ෂනයේ දියුණුවත් එක්ක ආරක්ෂාව සදහා ඇති තර්ජනයන්ද දිනෙන් දින වර්ධනය වනවා. විශේෂයෙන් AI දියු්නුවත් සමග මෙහි සැලකිය යුතු වර්ධනයක් දැකගන්න පුලුවන්. ඉතින් ඒ තර්ජනයන්ගෙන් ආරක්ෂා වෙන්න වගේම තම පරිශීලකයන්ට හොද සේවාවක් ලබා දෙන්න සමාගම් කරන වැඩක් තමයි මේ Bug bounty ...

ඔයාල අලුතින් ජංගම දුරකථනයක් ගද්දි දකින්න ඇති ඒකෙ දැනටමත් Dowload කරල තියන යම් Apps ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ එක් App එකක malware එකක් තිබුනොත්. හැකර් වරුන් තමන්ගේ නවතම ඉලක්කය ලෙස පෙර ස්ථාපිත යෙදුම් යොදාගැනීම මැතක සිට යලිත් වර්ධනය වෙමින් පවතිනවා. ...