මෙලෙස ඇපල් විසින් තම නිශ්පාදන රුසියාවට අලෙවි කිරීම නවතා ඇත්තේ ඩිජිටල් පරිවර්තන අමාත්‍යවරයා වන යුක්රේනයේ උප අගමැති Mykhailo Fedorov ගේ ඉල්ලීමක් මතයි. යුක්රේනයේ උප අගමැති ටිම් කුක් වෙත ලිපියක් ට්වීට් කරමින් ඉල්ලා සිටියේ ඇපල් ඇප් වෙළඳසැලට ප්‍රවේශය අවහිර කරන ලෙස ...






