මෙක්සිකෝව විසින් කොන්ග්‍රසයකදී පිටසක්වල මළ සිරුරු ඉදිරිපත් කිරීම මේ වෙද්දි මුළු ලෝකෙම කැළඹිලා යන්න තරම් හේතුවක් වුණා. ඉතින් ඇත්තටම මේ මළ සිරුරු පිටසක්වළ ජීවින්ගෙද ? ඔයාලට මතක ඇති අපි මීට කලින් ආටිකල් එකකින් ගෙනාවා එක්සත් ජනපද කොන්ග්‍රසයකදී ඇමරිකානු හිටපු හමුදා ...






