Categories

Whatsapp විසින් තම පරිශීළකයන් සඳහා AI generated stickers පහසුකම ලබා දී තිබෙනවා. මෙහිදී පරිශීලකයන්ට ඔවුන්ට අවශ්‍ය Stickers ගැන විස්තර කළ හැකි අතර, පරිශීළකයන් ලබා දෙන Text එකට අදාලව AI හරහා stickers generate කරනු ලබනවා. AI generated stickers භාවිතා කරන්නේ කොහොමද ...