Australian National University, The University of Oxford සහ The Beijing Academy of Artificial Interlligence හී පර්යේශකයන් විසින් ‘3D-GPT’ නමින් නව AI පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා. පරිශීළකයෙකු විසින් ඉදිරිපත් කරන සරල Text command එකක් හරහා සරලව 3D Models නිර්මාණය කළ හැකි ...






