Categories

ලොව පුරා ඩිජිටල්කරණයේ දියුණුවට අන්තර්ජාලය කියන දේ ඉතාම වැදගත් දෙයක්. ඩිජිටල්කරණයේ මීලග මට්ටමටයාමට නම් ප්‍රථමයෙන් ගොලීය සම්බන්ධතාවන් ඉහල නැංවිය යුතුයි. ඉතින් 4G මෙන්ම 5G ඇති කාලයක ඩිජිටල් කරනයේ මීලග මට්ටමට බලාපොරොත්තු ඇති කරමින් ජපානයේ සමාගම් කිහිපයක් එක්වෙලා රැහැන් රහිත 6G ...