මොකද්ද මේ Cap Tool ඇප් එක.
මේක හදල තියෙන්නෙ Tiktok temlate විශාල ගණනක් ඇතුලත් කරලා. මේකෙන් ඔයාලට ලේසියෙන්ම තමන්ට ඕන වීඩියො එක තමන්ට ඕන විදියට එඩිට් කරන්න පහසුකම පවතිනවා. ඒ වගේම දැනට Trending යන සේරම Template ඉතා පහසුවෙන් සොයාගන්නත් මෙයින් පුලුවන්.
ඒ වගේම මේක නිකුත් කල දවසේ සිට අද වෙනකල් Play Store තුල Tools යටතේ Top 1 තුල රැදී සිටින්නත් සති දෙකක් තුල 25000 කට අධික පරිශීලකයන් පිරිසක් ලබාගන්නත් Cap tool ඇප් එක සමත් වෙලා තිබෙනවා.













Leave a Reply
View Comments