ගොඩක් අය බලන් ඉදපු Game of thrones එකෙහි prequel එකක් වෙන House Of The Dragon කතාමාලාව මේ මස 22 දින නිකුත් වුණේ මිලියන 10 කට වැඩි නැරඹුම් ලබා ගෙනයි. ඉතින් තාමත් පළමු season එකෙහි එක episode එකක් විතරක් නිකුත් කරලා තියෙන මේ series එකේ දෙවෙනි seoson එකත් පැමිණෙනවා කියලා HBO සදහන් කරලා තියෙනවා.
HBO MAX එක මකරෙකුගේ photo එකක් සමගින් මේ ගැන twitter එකෙහි නිවේදනය කරලා තියෙනවා. පළමු episode එකට මිලියන 10කට වැඩි නැරඹුම් පැමිණීම සහ series opener record ලැබීමෙන් පසුවයි ඔවුන් මේ පියවර අරන් තියෙන්නේ.
Fire reigns. #HouseoftheDragon has been renewed for Season 2. pic.twitter.com/cFdbQ9QiKW
— HBO Max (@hbomax) August 26, 2022
episode 10කින් සමන්විත HOTD එකෙහි අවසාන episode එක ඔක්තෝබර් 24 පැමිණීමෙන් පළමු season එක අවසන් වෙනවා.
source
GADGET360










Leave a Reply
View Comments