Categories

Apple iPhone 14 මීලදී ගන්න ලෑස්තිද….

Apple විසින් ඔවුන්ගේ ඊළග නිශ්පාදන එලිදැක්වීමේ උත්සවය සැප්තම්බර් 7 දිනට ඉලක්ක කරගෙන ඇති බව bloomberg හී mark gurman සදහන් කර තිබෙනවා. ඒ අනුව මීට පෙර අවුරුදු වලදී වගේම මෙවරත් එය online පැවැත්වීමට සැලැස්මක් තිබෙන බව gurman ප්‍රකාෂ කරනවා.

ඒවගේම මෙම උත්සවයේදී apple iPhone 14 series සියල්ල එළිදක්වන බවට විවිධ කටකතාද පැතිර ගිහින් තියෙනවා. ඒ අනුව එයට iPhone 14, a new big-screened iPhone 14,iPhone 14 Pro, iPhone 14 Pro Max ඇතුළත් වෙනවා.

Apple විසින් මෙම උත්සවයේදී නවතම Apple watch SE සහ airpods pro එළිදැක්වීමට නියමිතයි.

 

source:-

THE VERGE

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.