Categories

Google wallet දැන් android වෙතට

මැයි මාසයේ තිබුණු Google I/O 2022 event එකේදී google wallet පිළිබදව google නිවේදනය කරනු ලැබුවා. දැන් එය android පරිශීලකයන් හට නිකුත් කිරීමට ඔවුන් සැළසුම් කරමින් සිටිනවා. ඒ අනුව අද සිට android පරිශීලකයන් සදහා ලබා දෙන google wallet, රටවල් 39කින් ආරම්භ වන අතර එය පසු කාලීනව සියළු පරිශීලකයන් සදහා ලබා දීමට නියමිතයි.

google විසින් google wallet හදුන්වා දෙනු ලැබුවේ විවිධ payment cards සදහා ප්‍රවේශ වීමට පහසු ආකාරයේ platform එකකිනුයි.

ඒ අනුව දැන් google play store හරහා google wallet ක්‍රියාත්මක වන රටවල් වලට මෙම යෙදුම ලබා ගැනීමට දැන් හැකියාව තිබෙනවා.

 

 

source:- Gadget360

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.