game of trones tv series එකෙහි prequel එකක් වන house of the dragon හී පළමු official trailer එක නිකුත් කරලා තියෙනවා.
මෙම House of the Dragon හි plot එකට George RR Martin ගේ Fire and Blood’ නවකතාව පදනම් වෙලා තිබෙනවා.
House of the Dragon අගෝස්තු 21 දින එක්සත් ජනපදයේ HBO max හරහාත් අගෝස්තු 22 දින ඉන්දියාවෙහි Disney+ Hotstar හරහාත් නිකුත් වීමට නියමිතයි.










Leave a Reply
View Comments