ලොව පුරා සිටින බොහෝ දෙනා අපේක්ශාවෙන් සිටි apex lagends දැන් mobile device සදහා පැමිණ තිබෙනවා. Tencent’s Lightspeed Studio සමග සහයෝගීතාවයෙන් EA Respawn එන්ටර්ටේන්මන්ට් විසින් වැඩි දියුණු කරන ලද ක්රීඩාව සීසන් 1 ප්රයිම් ටයිම් ලෙස නිකුත් කර තිබෙනවා.
main concept එක mobile තුලද එලෙසම පවතින අතර game එක එකම මැප් එකක දියත් කරයි. කණ්ඩායමක තුන් දෙනෙකු ඇතුළත් අතර 60 දෙනෙකු dropship එකෙන් පැන එකිනෙකා සමග සටන් කරන අයුරු මෙහි දැකගන්න පුලුවන්. මෙය ඉන්දියාව, එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, ජපානය, පිලිපීනය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් ඇතුළුව සියළු රටවල් සදහා නිකුත් වී තිබෙනවා.
play store හරහා ඔයාට පහසුවෙන් apex lagends ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.











Leave a Reply
View Comments