Categories

ට්‍රම්ප්ගේ මරණය බලාපොරොත්තු වන බව පවසා ප්‍රසිද්දියේ tweeted පලකරන පරිශීලකයින් ගේ ගිණුම් අත්හිටුවන බව ට්විටර් අනතුරු අඟවයි.

පසුගිය දිනකදි ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට COVID-19ආසාදනය විමෙන් පසුව ට්‍රම්ප්ට    සමහර පිරිසක්  ඔහුගේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර තවත් සමහරු ප්‍රසිද්ධියේ ට්වීට් කර ඇත්තේ ඔහු රෝගයෙන් මිය යැම සිදුවේවායි බලාපොරොත්තුවෙනි.  එවන් ප්‍රකාශ ට්විටර් ඇති රීති වලට පිටින් ඇති ප්‍රකාශයන් නිසා ඒවා ඉවත් කල හැකි බව  සමාගම කියයි.

කොටින්ම කිවහොත්: ට්‍රම්ප් COVID වලින් මිය යනු ඇතැයි ඔබ විශ්වාස කරන බව ඔබට ට්වීට් කළ නොහැක.

එසේ සිදු වුවහොත් – ට්‍රම්ප්ගේ මරණය ගැන බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ගේ ගිනුම් තහනම් කරන බව ට්විටර් ප්‍රකාශයට පත් කරයි.

ට්විටර් හි  Abusive Behavior policy,  ප්‍රතිපත්තිය යටතේ මෙහි අදාළ වන නියම රීතිය , පහත පරිදි ඉතා පැහැදිලිව දක්වා ඇත.

පුද්ගලයෙකුට හෝ පිරිසකට බරපතල හානියක් අපේක්ෂා කිරීම හෝ අපේක්ෂා කිරීම

We do not tolerate content that wishes, hopes or expresses a desire for death, serious bodily harm or fatal disease against an individual or group of people. This includes, but is not limited to – Hoping that someone dies as a result of a serious disease e.g., “I hope you get cancer and die.”

· Wishing for someone to fall victim to a serious accident e.g., “I wish that you would get run over by a car next time you run your mouth.”

· Saying that a group of individuals deserves serious physical injury e.g., “If this group of protesters don’t shut up, they deserve to be shot.”

· Hoping that someone dies as a result of a serious disease e.g., “I hope you get cancer and die.”

· Wishing for someone to fall victim to a serious accident e.g., “I wish that you would get run over by a car next time you run your mouth.”

· Saying that a group of individuals deserves serious physical injury e.g., “If this group of protesters don’t shut up, they deserve to be shot.”

පරිවර්තනය –

පුද්ගලයෙකුට හෝ පිරිසකට එරෙහිව මරණයට ඇති ආශාව, බරපතල ශාරීරික හානිය හෝ මාරාන්තික රෝග අපේක්ෂා කරන, බලාපොරොත්තු වන හෝ ප්‍රකාශ කරන අන්තර්ගතයන් අපි ඉවසන්නේ නැත. මෙයට ඇතුළත් නමුත් ඒවාට පමණක් සීමා නොවේ: බරපතල රෝගයක ප්‍රතිපලයක් ලෙස යමෙකු මිය යනු ඇතැයි බලාපොරොත්තුවෙන්, උදා. යමෙකු බරපතල අනතුරකට ගොදුරු වනු ඇතැයි ප්‍රාර්ථනා කිරීම, උදා. පුද්ගලයන් කණ්ඩායමක් බරපතල ශාරීරික තුවාල ලැබිය යුතු යැයි පැවසීම, උදා., “මෙම විරෝධතාකරුවන් කට වසා නොගන්නේ නම්, ඔවුන්ට වෙඩි තැබීමට සුදුසු ය.”