අපි පරිගණකයෙහි ප්රති වෛරස මෘදුකාංගයෙන් System RAM චෙක් කරද්දි malicious code, වෛරස් හුගක් චෙක් වෙනවා.
ඒත් ඒවා Graphic card එකේ VRAM එකේ හැංගුවොත්….?
වින්ඩොස් පරිශීලකයන්ට ඒ නරක ආරංචිය ලබාදෙමින් එවැනි malicious code, VRAM තුල සැගවිය හැකි Tool එකක් හැකර්වරුන් විසින් අන්තර්ජාලය හරහා අලෙවි කර තිබුනා.
මේ tool එක ගැන වැඩි විස්තරයක් දක්වල නැති උනත් ඒකෙදි Malicious Code සදහා GPU memory buffer එකෙහි ඉඩ වෙන් කරමින් නැවත එතනින් ක්රියාත්මක කල හැකි බවත් සදහන් කරලා තිබුනා.
විකුණුම්කරු පැවසුවේ කේතය ක්රියාත්මක වන්නේ වින්ඩොස් පරිගණක වල විතරක් වන බවත් එය OpenCL 2.0 හෝ ඊට වැඩි ඒවාට සහය දක්වන බවයි.
ඒවගේම මෙය AMD හි Radeon RX 5700 හා Nvidia හි GeForce GTX 740M හා GTX 1650 ග්රැෆකි් කාඩ්පත් මතත් Intel හි UHD620/630 ග්රැෆික් කාඩ්පත් මතත් ක්රියාත්මක වනවා.
අගෝස්තු 29 වන දින Vx ටිව්ටර් පණිවිඩයක් නිකුත් කලේ malicious code මගින් GPU හි මතක අවකාශය තුල binary execution ක්රියාත්මක කරන බවයි.
“මෙම GPU පදනම් කරගත් Malware කලින් ඉදලම තිබුණු එකක්. Github වල තියන Opensource jellyfish attack කියන්නෙ Linux බේස් උන OpenCL වෙතින්
LD_PRELOAD තාක්ෂනය භාවිත කරන GPU rootkit එකක්. මෙම Jellyfish පසුපස සිටි පර්යේෂකයන් විසින්ම පසුව GPU මත පදනම් වූ Keylogger එකක් හා GPU මත පදනම් වූ Trojan එකක්ද ප්රකාශයට පත්කරල තිබුනා.
ඒ වගේම Bitcoin mine කිරීමට GPU භාවිත කල නව Malware එකක් 2011 දී සොයාගැනුනා.
මේ නව ක්රමය ජෙලිෆිෂ් වලට වඩා වෙනස් වන්නේ එහිදි Userspace වෙත කේත සිතියම්ගත කිරීමක් සිදු නොවන නිසායි.
අමතර-:-
VRAM කියන්නෙ පරිගණක ඩස්ප්ලේ එකක image data ගබඩා කරන්න භාවිත කරන ඔ්නම අිකාරයක රැම් එකක්.
මේක හුගක් වෙලාවට වීඩියෝ ගේම් හො ත්රිමාණ ග්රැෆික් නිර්මාණ වගේ යෙදුම් සදහායි භාවිතා කරන්නෙ.











සුපිරි?
??