චීනය විසින් sanya වෙරළට ඔබ්බෙන් වූ හයිනාන් දූපත ආසන්නයේ ලොව පලමු වානිජ දියයට දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මෙහි එක් දත්ත ගබඩා ඒකකයක් පරිගණක 60,000ක ක්‍රියාකාරිත්වයට සමාන වන අතර පරිගණක මිලියන 6කට සමාන සමස්ත හැකියාවකින් දත්ත ගබඩා ඒකක 100ක් ...
නොවැම්බර් මාසයේදි OpenAI සමාගමේ සාරාංශය බැලුවොත්, එකපාරම OpenAI සමාගම Sam Altman ව OpenAI සමාගමෙන් ඉවත් කළා වගේම ඊට දවස් 3-4කට පස්සේ ආයෙමත් Sam Altman ව සමාගමට කැඳවන්න කටයුතු කර තිබුණා. මෙතනදි විශේෂ වුණේ Sam ව ඉවත් කිරීමට කලින්, මනුශ්‍යත්වයට වඩාත් ...
චීනයේ පිහිටි කැමරා සමාගමක් වන Insta360 විසින් අභ්‍යවකාශයට මුදා හැර තිබුණු අංශක 360ක කැමරාවක් හරහායි මෙලෙස පෘථිවියේ ඡායාරූප ලබා ගෙන තිබෙන්නේ. අදාල ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරුවන් විසින් අභ්‍යවකාශයේදී කැමරා වලට මුහුණ දීමට සිදු වන කොස්මික් විකිරණ සහ අනෙකුත් බලපෑම් සඳහා මාස ...
Google drive පරිශීළකයන් විශාළ පිරිසකගේ ගිණුම් වලින් ඔවුන්ගේ මාස ගණනක පුද්ගලික ලිපි ගොනු අතුරුදහන් වී ඇති බව අනතුරු අඟවා තිබෙනවා. දැනට Google’s support forum හී පළ කර තිබෙන වාර්තා බොහොමයක් ද සඳහන් කරන්නේ පරිශීළකයන් බොහෝ පිරිසකගේ ලිපි ගොනු කිසිදු හේතුවක් ...
Sam Altmen ව නැවත සේවයේ පිහිටු වීම සඳහා සමාගමේ ඇති වූ ප්‍රතිපත්තිමය එකඟතාවයකින් පසුව Sam Altman නැවතත් ප්‍රධාන විධායක ලෙස පැමිණීමට නියමිතව සිටිනවා. Sam ව OpenAI සමාගමෙන් ඉවත් කිරීමත් සමග අභ්‍යන්තර කැළඹීම් ඇති වූ අතර OpenAI හී සේවකයන් 600 කට ...
OpenAI විසින් සියළුම OpenAI App භාවිතා පරිශීළකයන් සඳහා Voice විශේෂාංගය ලබා දී තිබෙනවා. ChatGPT Voice rolled out for all free users. Give it a try — totally changes the ChatGPT experience: https://t.co/DgzqLlDNYF — Greg Brockman (@gdb) November 21, 2023 OpenAI ...
OpenAI හී ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ වන Sam Altmen ව OpenAI සමාගමෙන් නෙරපා තිබෙනවා. ඒ සමාගමෙහි මණ්ඩලය විසින් ඔහු අවංක නොවන බවට චෝදනා කිරීමත් සමගයි. ඒ අනුව පසුගිය සිකුරාදා දින OpenAI සමාගම නිවේදනයක් නිකුත් කරමින් “Mr. Altman ගේ ඉවත් කිරීම ...
Dream Track ලෙස හඳුන්වන මෙම විශේෂාංගය හරහා පරිශීළකයන්ට ඔවුන්ට අවශ්‍ය කුමන ආකාරයේ සංගීත විලාසයක්ද යන්න පිළිබඳ Prompt එකක් ඇතුළත් කළ හැකි අතර පසුව ඔවුන්ට AI අනුකරණය කිරීමට අවශ්‍ය ගායකයා තෝරා ගත හැකි වෙනවා. https://videos.dailymail.co.uk/video/mol/2023/11/17/6494111102787041146/640x360_MP4_6494111102787041146.mp4 මේ වන විට Alec Benjamin, Charlie ...
දකුණු කොරියාවේ රොබෝ යන්ත්‍රයක් විසින් ආහාර පෙට්ටිවලින් වෙන් කරගත නොහැකිව සේවකයෙකු පොඩි කර මරා දමා තිබෙනවා. 40 හැවිරිදි මෙම සේවකයා, දකුණු Gyeongsang පළාතේ කෘෂිකාර්මික නිශ්පාදන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක රොබෝ වරයාගේ සංවේදක පරික්ශා කරමින් සිට තිබෙන අතර එහිදී ආහාර පෙට්ටි ඔසවා ...
මීට පෙර මාසයකදී පේරු රාජ්‍යයෙන් සොයාගත් පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කරන ලද මළ සිරුරු දෙකක් පළමු වරට මෙක්සිකෝ කොන්ග්‍රසයට ඉදිරිපත් කිරීමත් සමග එය විශාළ මතභේදයකට තුඩු දුන් අතර දැන් දෙවන වරටත් එම මළ සිරුරු සැබෑ ඒවා බවට සාක්ශි සහිතව වෛද්‍යවරුන් ...















