Monkeypox වෛරසය දිගින් දිගටම විකෘති වෙමින් මිනිසුන් අතර ව්‍යාප්ත වීම නිසා මෙම වෛරසයෙහි තවත් බෝවන ප්‍රභේදයක් මතු විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙනවා. බ්‍රිතාන්‍යය පර්‍යේශකයන් පවසන්නේ මෙම වෛරසය 2018 දි ඇති වූවාට වඩා ඉහළ අනුපාතයකින් විකෘති වෙමින් පවතින බවයි. ...






