Categories

චීනය ලොව විශාලතම භූමිකම්පා පෙර අනතුරු ඇගවීමේ පද්දතියක් (EEWS – earthquake early warning system) නිර්මාණය කරමින් ඉන්නවා. මෙය නිරීක්ෂණ ස්ථාන 15, 000කට අධික ප්‍රමාණයක්, ජාතික මධ්‍යස්ථාන තුනක්, පලාත් මධ්‍යස්ථාන 31ක් හා ප්‍රාන්ත හා නාගරික තොරතුරු නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 173ක් ආවරණය ...

2023 ජූනි 5 වෙනි දින WWDC ප්‍රධාන දේශනයේදි Apple විසින් iOS 17 සමගින් එන නව විශේශාංග කීපයක් එලිදැක්වීමත් එක්ක පරිශීලකයන් නවතම යාවත්කාලීනය ලබාගන්න පුලුවන් ඩිවයිස් මොනාද අලුතින් එන feature මොනාද කියල දැනගන්න උනන්දුවෙන් පසුවෙනවා. ඉතින් අද ලිපියෙන් කතා කරමු මේ ...

ඩිජිටල් ලෝකය සහ සැබෑ ලෝකය කිසිදු බාධාවකින් තොරව මුසු කරමින් Apple සමාගම ඔවුන්ගේ නවතම VR Headset එක WWDC 2023 දී එළිදක්වනු ලැබුවා. https://www.apple.com/newsroom/videos/media/home/large_2x.mp4 මෙහි විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික සංදර්ශක වලින් ඉවතට ගොස් පරිශීලකයන්ගේ ඇස්,අත්,කටහඬ මගින් පාලනය වන සම්පූර්ණ ත්‍රිමාණ පරිශීලක අතුරුමුහුණතක් ...

ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් තීරණය කර තිබෙන්නේ ලබන වසරේ අභ්‍යවකාශයට යැවීමට නියමිත චන්ද්‍රිකාවක් සඳහා මැග්නෝලියා ගස්වල දැව වඩාත් සුදුසු ඉදිකිරීම් ද්‍රව්‍යක් විය හැකි බවයි. මේ සඳහා දැව නිදර්ශක තුනක් යොදාගනිමින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අත්හදා බැලීමක් සිදුකර තිබෙන අතර එහි ...