Categories

90Hz AMOLED Display සහිත OnePlus කාණ්ඩයේ අලුත්ම දුරකථනය වෙන OnePlus Nord CE 5G වෙලදපලට නිකුත් කරලා තියෙනවා. OnePlus Nord CE 5G Features Dual SIM (nano) සහිත දුරකථනය Oxygen 11 සමග Android 11 තුළ ධාවනය වෙනවා. අගල් 6.43 full HD AMOLED ...

ගිය මාසෙ ගූගල් I/O 2021 සංවර්ධක සමුලුවේදි Google photos සදහා locked folder එකක් එක් කරන බව නිවේදනය කරා. එහිදි සමාගම පැවසුවේ Locked folder මුලින්ම පික්සෙල් දුරකථන වෙත පැමිනෙන බවත් අනිකුත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා මේ වසර අවසානයේදි නව අංගය ලැබෙනු ඇති ...

ඇපල් වල Digital assistant වන Siri හි iOS 15 default මගින් audio සැකසෙනවා, එයින් අදහස් වෙන්නෙ ඔබට අන්තර්ජාල සබදතාවකින් තොරව වුවත් මේ විශේෂාංගය භාවිතා කල හැකි බවයි. එසේම මෙම වැඩිදියුණු කිරීම Siri වේගවත් කර තිබෙනවා. එසේම device එක තුල ශව්‍ය ...

පරිශීලකය පෞද්ගලිකත්වය තම මූලික මෙහෙවරේ කො⁣ටසක් බව ඇපල් අවධාරනය කරමින් WWDC event එකේදි Mail හා Safai සදහා නව ප්‍රබල කාර්යයන් රැසක් එක් කරන බව පැවසුවා. මෙයින් තමන්ගේ තොරතුරු සමග ස්ථාපිත යෙදුම් කරන දේවල් ගැන පුලුල් අවබෝධයක් ලබා ගන්න පුලුවන්. ඇපල් ...

ස්නැප්ඩ්‍රැගන් 888 සමග එන Realme GT 5G With SD888 දුරකථනය ජූනි මස 15 වෙලදපලට නිකුත් කරන බව realme සමාගම කියලා තියෙනවා. Realme GT 5G දුරකථනය මාර්තු මාසයේදී නිකුත් කරන බව කිව්වත් ආපහු මේ සමාගම තහවුරු කරල තියෙනවා ජූනි 15 වෙළදපලට ...

හුගක් අය apple සිස්ටම් එකේ රැදිලා ඉන්නෙ iMessage හා FaceTime වල ඔවුන්ගේ මිතුරන් හා පවුලේ අය දැනටමත් ඉන්න නිසා. ඇපල් WWDC එකේදි FaceTime ඇප් එක android හා Windows වලට ලබා දෙන බව නිවේදනය කරා. කෙසේ නමුත් එය ඇප් එකක් මගින් ...

ඔන්න අද iQoo z3 දුරකථනය ඉන්දියාවෙදි නිකුත් කරන්න සූදානම්.මේක චීනයේ නම් නිකුත් කරේ මාර්තු මාසයේදී. මේක Qualcomm snapdragon 768G soC and packs a 4,400mAh battery යකින් සමන්විත වෙනවා.ඒ වගේම මෙගා පික්සල් 64ක main sensor එකක් සහිත triple rear camera වලින් ...

  ජංගම දුරකථනය දිහා බලාගෙන පාරෙ ඇවිදිනකොට යම් අනතුරු සිද්ද වෙනවා ( බිත්ති,කණු වල හැප්පීම්,වාහන වල හැප්පිම් ) වගේ . ඉතින් මේකට උපහාසාත්මක විසදුමක් දකුණු කොරියානු නිර්මාණකරුවෙකු ඉදිරිපත් කරලා තියනවා. 28 හැවිරිදි paeng Min-wook විසින් නිපදවූ , “Third Eye” ලෙස ...

ලෝකයේ ප්‍රසිද්ධ හැකර් සමූහයක් වන “ඇනොනිමස් (Anonymous) ” හැකර්වරුන් විසින් ලෝක ප්‍රසිද්ධ තාක්ෂණික දැවැන්තයෙකු මෙන්ම ලෝක බිලියනපති ලැයිස්තුවේ දෙවැනි තැන සිටින එලෝන් මස්ක්ට දැඩි තර්ජනයක් කර තිබෙනවා. මෙම තර්ජනයට හේතුව වී තිබුණේ එලෝන් විසින් දිගින් දිගටම ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ...

  WhatsApp සමාගම WhatsApp security එක කොච්චර වැඩි කරත් තාමත් මේ වංචාකරුවො (scammers) WhatsApp users ඉලක්ක කරලා එයාලගෙ ගිණුම් සොරාගන්න උත්සහ කරමින් ඉන්නවා. usersගේ යාලුවෙක් විදියට පෙනී ඉදලා SMS security code එක ඉල්ලගෙන තමා මේ ස්කැමර්ස්ලා වට්සැප් ගිණුම් සොරකම් කරන්නේ… ...